- මල -
අයාලෙ යන ,
වැහි වැටෙනා,
සීතල රැයක,
ලියූ කවි පද අනන්තයි.
මලක වෙස් ගෙන,
කවිය හැඩ කළ,
නුඹේ රූපය ,
සිතෙ තනියම ,
කල් ගෙවයි,
වැහි වැටෙන්නේ ,
දුක මකන්නයි,
සුලන් රැලි මට ඉගි කරයි ,
ගියත් නුඹ දුර ,
යලි නොයෙන්නට ,
තරහ නෑ මම ,
මගේ කවියෙ ,
මල නුඹ යි .
- තාරුක් කනිෂ්ක -
No comments:
Post a Comment