Wednesday, January 14, 2015

ප්‍රශ්නයක්

මම පුරුදු විදිහටම මගෙ කලුවර කබරෙ වාඩි උනා 
ඔයාට නොදැනෙන ප්‍රශ්නයක් නෑ කිව්ව මට මාවම ප්‍රශ්නයක් වෙලා 
ඔයත් එක්කම මම වාඩි උනෙ මගෙ ජිවිතෙ අනිත් අාදර කතාව ලියන්න 
අපි දෙන්නට නැවතීමෙ තිතක් තියන්න අමාරු උනා,
මොකද මේ අාදර කතාව පටන් ගත්ත විදියක් , ඡෙදයක් හොයන්න නෑ 
ඉතින් මම ” මම ඔයට අදරෙයි ,” කියල කොමාවක් තිබ්බ .

මට වෙරි උනා ,
වෙරි වෙලා දෙපත්තට වනෙන ලොකෙට වඩා
අදරේ කියන වචනෙ ඔයා මට ලොකෙ හෙල්ලෙන ගහන කනේපර මට ඔන උනා
කොහොමත් කලත් අදරෙටනේ කියල මම ඔයාට තව ලන් උනා,
ලන් උනාට ඔයා මන් ලගට අවේ නෑ , කනෙ පරට වඩා වෙරි හිඳා වනෙන මාව ශුවර්නෑලු
මගෙ අතෙ තිබ්බ රබර් පටියෙන් අලගෙන ඔයා මාව ගොඩක්දුර අරන් ගියා
එත් රබර් පටියෙන් අල්ලන් ඉස්සරහට ගියොත් අපි දෙන්නවම දෙපැත්ට අැදෙනව විතරයි , කිසිතරුමක් නෑ
මම ඔයට රිදෙයි කියලා මාත් අත අැරියෙ නෑ
ඔයට අත අරින්න කිව්වට ඔයා අත අරියෙත් නෑ
ඔය අත අරියොත් මට රිදෙයි , එත් එතකොට ඔයත අැදන් යන්න කව්‍රුත් නෑ
ඕයගෙ ගමන යන්න ලෙසි ,

මට රිදුනට කමනෑ ඔක අත අැරලා දාන්න

No comments:

Post a Comment