Tuesday, October 20, 2015

- මල් සහ තවත් කතා -
දැන් බොනවා හරි අඩුයි ,
අරක්කු කේජි තරම් ආතල් නැ ,
හැබැයි ග්‍රෑම් ගණන් තියන් 
ගහන්න සල්ලි තිබ්බේ නැ ,
සතියකට එක සැරයක් ,
ඔයාව හම්බ වෙන්න ආවා වගේ ,
නොගහ හිටියෙත් නැ ,
ඔයයි කේජි ගොඩක් වෙලාවට එක සමානයි ,
නොගහ ඉන්න හැදුවට එකත් අප්සෙට් ,
හරියට ඔයාව අත අරින්න හැදුවට ,
එකට හිත කැමති උන්නැ වගේ ,
" මේක අන්තිම සැරේ අයෙ ගහන්නෑ "
එකත් එක්ක මම ඔයාට කිව්ව තව දෙයක් තියෙනවා ,
" මේ සමාව දෙන්න අන්තිම සැරේට , "
දැන් ඔය උඩ කිව්ව කතාව ටිකක් සංකීර්නයි ,
හැබැයි දැන් කෙජි ගන්න සල්ලි තියෙනවා ,
ගන්න තැන් නැ , තිබ්බත් ඒ බඩු සෙට් නැහැල්ලු ,
හරියට , මම ඔයාව ලබා ගන්න ට්‍රයි කලා ට ඔයාව
හම්බ වෙන්නෑ වගේ , කොච්චර බඩු තිබ්බත් වෙනද ගහපු
කෙජි තරම් අතල් නැ වගේ ,
හැබැයි ඔය සමානකම් එක්කම මම ඔයාව ,
ඒ මලටම සමාන කලා ,
දැන් හරි ලේසි මම එක හුස්මෙනම ඔයාව උඩට
ඇදාලා සැහෙන වෙලා තියන් ඉන්නවා ,
අස්රතු වෙනකම් , කැස්ස සෙට් වෙන්න ඔන්න මෙන්න තියලා ,
දුම එලියට යවනවා,
දැන් මට සැහෙන්න වැදිලා ,
" ආයේ ගහන්නැ , හැබැයි ඔය නැතුවත් බැ "
- තාරුක්  කනිෂ්ක -

No comments:

Post a Comment