බාර් ද පබ් ද
" Sherry land ද O2 ද"
බීර් 2 යි සිගරට් පෙට්ටියයි
" අන්කල් ලයිටරේ ටිකක් "
දැන් ශ්‍රේෂ්ට කළා කාරයෝ
බීර් බොනව , මාත් ෆිල්ම් එකේ
විදිහට සිග්ගරට් බොන්න ට්‍රයි කරනවා ,
ලංකාවට ඕන වෙනසක් අපි එක කරමු
දැන් බීර් එක ඉවරි
තව එකක් බොමු
කලාව නැති වෙයි යකොව් !
බිල එනකම්
No comments:
Post a Comment